spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තලාහේන පේරුවේ ආසාදිතයන් ඇසුරු කළ 38 ක් අසාදිතයන් නොවන බව හෙළිවේ

Must read

1585366770-coronavirus-negative_Lබ්‍රැන්ඩික්ස් කම්හල කේන්ද්‍ර කොට ගනමින් ඇරඹි මේ රටේ දෙවන කොරෝනා රැල්ල පසුව කටුනායක නිදහස් වෙළද කලාපයටද පැතිර ගියේය.විශේෂයෙන්ම මිගමුව තුලදි හදුනාගත් කොරෝනා ආසාදිත රෝගින් අතර නිදහස් වෙළද කලාපයේ නෙස්ට් ආයතනයේ රෝගින්දි ඉනුන් වැඩිදෙනෙකු හදුනාගෙන තිබුනේ මිගමුව තලාහේන පේරුවෙනි.
මේ අතර පේරුවේ වැඩිදෙනෙකුගේ අවධානය යොමුව තිබුන කරුණක් වුයේ මේ සේවයකයන් විශාල පිරිසක් පෙරුවේ සිට නිදහස් වෙළද කලාපය දක්වා එකම බස් රථයකින් ගමන කර තිබිම පිළිබදවය.
කෙසේ වෙතත් බස් රථයේ ගමන් ගත් ඉතිරි සේවයකයන් සහ පෙරුවේ අනෙක් ආශ්‍රිතයන්ගේ PCR පරික්ෂණ වාර්ථා නෙගටිව් බව වාර්ථා වි තිබේ.
මෙය සැබැවින්ම තලාහේන පේරුවේ සියලු දෙනාමට එක්තරා අන්දමකට සැනසුම් සුසුමක් හෙළිමට කරුණකැයි මිගමු අමතා කථා කළ එක් මිපු පාඨකයෙක් කියා සිටියේය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article