spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටවටා මාධ්‍යවේදින් ”වට්ස්ඇෆ්” හරහා එක්වෙති ..

Must read

රටවටාවත්මන් කොරෝනා රැල්ල තුල වඩාත් අවදානමටත් ,විවේචනටත් පත්ව සිටින එක් කණ්ඩායමක් වන්නේ මාධ්‍යවේදින්ය. විශේෂයෙන්ම ප්‍රාදේශිය මාධ්‍යවේදින්ය.
මේ අය මුහුණ දෙන ගැටළු ගැන අවධානය යොමුකරන්නට කිසිවෙකුත් නැත. මේ පිළිබදව වඩාත් ගැඹුරු කථාබහක් පසුගිය දිනක බදුල්ලේ මාධ්‍යවේදින්ද එක්ව පවත්වා තිබුණි.
කෙසේ වෙතත් මාධ්‍යවේදින් අතර කිසියම් සම්බන්ධිකරණයක් ගොඩනගා ගැනිම සදහා වැඩපිළිවෙලකට මුල පුරා තිබේ. ඒ පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ජුඩ් සමන්ත ඔහුගේ ෆෙස් බුක් පිටුවේ මෙසේ ලියා තිබුණි

 

දැනට රට වටා සිටින අප මාධ්යවේදීන් ඒ ඒ ආයතන වලට අනුව සකස් කරන ලද වට්ස් ඇප් ගෘප් වල සිටී.නමුත් සමස්ථ මාධ්ය වේදීන් එකම තැනක පිහිටවා අපට ඇති පොදු ගැටළු සියළුම දෙනා සමග සාකච්ඡා කළ යුතු බව මම මහියංගනයේ රංජිත් මල්ලිට යෝජනා කලා.
ඒ අනුව රට වටා ජන මාධ්යවේදියෝ නමින් නව වටිස් ඇප් ගෘප් එකක් සකස් කර ඇත.
කරුණා කර ඔබේ නම,ප්රදේශය සහ මාධ්ය ආයතනයද වට්ස් ඇප් අංකයද මට එවන්න.මම ඇඩ් කරන්නම්.අපි අපිට පොදු වූ ගැටළු ගැන,දුක සැප,තොරතුරු කථා කරමු.
හැබැයි මේ ගෘප් එකට ප්රවෘත්ති හෝ ඕපා දූප දාන්න එපා.
මේක අපේ යහපත තකා පමණක් භාවිතා කරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article