spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර කර්තෘට පහරදීමට ඵරෙහිව බදුල්ලෙන් පෙත්සමක් (photos)

Must read

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රෙඩී ගමගේ මහතාට ඵල්ලකල මැර ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් අද දින (2016 ජුනි 29 ) පෙත්සමක් අත්සන් කළේ ය.

බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඉදිරිපිට දී මෙය පැවැති අතර  මාධ්‍යවේදීන් පිරිසක් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහි දී මාධ්‍යවේදීන් කියා සිටියේ “යහ පාලන රජයේ වගකිවයුත්තන් මේ ප්‍රහාරය මෙහෙය වූ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බව ය”
01 copy

02 copy

03

04

05

06

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article