spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“හරිහඳ බොදුනඳ” 12 වන වරටත්.

Must read

12 වන වරටත් හරිහඳ බොදුනඳ 2016 අභයදාන හා අසරණ සරණ ආගමික වැඩසටහනේ පළමු පියවර ජුනි මස 28 වනදින ගරු විදුහල්පති කීර්ති ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්ළ විය. මෙම කාර්‍යය කාණ්ඩ වශයෙන් ජුනි 30 හා ජුලි 01වනදිනවලද පැවැත්වීමට නියමිත අතර මෙය පාසලේ විදුහල්පතිතුමාගේ නිළකාලය තුල පැවැත්වෙන අවසාන හරිහඳ බොදුනඳ වැඩසටහනද වේ. 2001 වසරේ පටන් ජාතික පාස්ල පරිපාලනයේ වාර්තා බිඳ හෙලමින්මනා පරිපාලන දැක්මක් අනුව පාසල දියුණුව කරා රැගෙන ආ  විදුහල්පතිතුමන්ට මීගමු පුරවරයේ  ගෞරවය පුද කරන අතර, ආදි ශිෂ්‍යන්ගේ හා දෙමව්පියන්ගේ වගකීම වන්නේ මෙවැනි වූ දක්ෂ පරිපාලන නායකත්වයක් හරිස්චන්ද්‍රයට ලබා ගැනීමයි.
13530592_1081145658606657_1230695704_n
13567488_1081908845197005_9161971462479190121_n
ජානක මනෝහාර පෙරේරා.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article