spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුදල් ඇමති, ඇපල්, මිදි, පාස්තා , බටර් චීස් කන්න එපා කියයි !ලයිස්තුව මෙන්න

Must read

රටේ අර්බුදයේ තත්වය කොයිතරම්දැයි කියමින් මුදල් අමාත්‍යංශය අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය 367ක් ආනයන සීමා කිරීමට  කටයුතු කර තිබේ.
තෙල්නැති ,විදුලිය නැති, කිරිපිටි නැති ,ගෑස් නැති , පාන් පිටි නැති. රටේ අද සිට මේ ලැස්තුවේ ඇති සියල්ලද නැත.

එම ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේය.

මුදල් අමාත්‍යංශය මගින් මෙම ලයිස්තුව ප්‍රකාශයට පත්කර තිබිණ.

 

 

License_Gazette_2022_March_12_Final

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article