මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…

0
381

 

අවසාන යුද්ධයේ මිය දහස්
ගණන් සිය අදරැතියන් සමරමින් 17 වන සැමරුම අද මුල්ලිවෛක්කාල් හිදි පවත්වනු ලැබුණ අතර අතිවිශාල පිරිසක් සැමරුමට එක්ව සිටියහ.

රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදි රෝහිත භාෂණ 17 වන මුල්ලිවෛක්කාල් සැමරුම පිලිබදව කරන ලද ප්‍රකාශය  ඔහු  මෙසේද සදහන් කර තිබුණි.

මුල්ලිවයික්කාල් යනු ස්ථානයක නමක් පමණක් නොවේ.
එය අපරාධයක නමකි.

එය ඔරොත්තු දීමේ හැකියාව සඳහා නමකි, මානව අධිෂ්ඨානය සඳහා නමකි සහ එය ප්‍රතිරෝධය සඳහා නමකි”

ඡායා – කුමනන් කානා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here