spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුස්ලිම් අන්තවාදයට එරෙහිව මිගමු මුස්ලිම් ජනයා වීදි බසිති !

Must read

stock-vector-concept-for-protest-revolution-or-conflict-silhouette-crowd-of-people-protesters-flat-vector-727113673රටට මහත්වු විනාශයක් අත්කරදෙමින් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදයට එරෙහිව හෙට ( මැයි 24 )  දිනයේ විරෝධතාවයක් දැක්විම සදහා මිගමුවේ මුස්ලිම් ජනයා පෙරමුණ ගෙන සිටිති.
ISIS සංවිධානයට මෙන්ම NTJ  (ජාතික තව්හිද් ජමාත් ) සංවිධානයටත් එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කිරිමට පියවර ගෙන ඇත්තේ මිගමුවේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය හා මිගමුවේ මුස්ලිම් ප්‍රජාවගේද පුර්ණ සහයෝගය යටතේය.
මුස්ලිම් පල්ලියේ දේවමෙහෙයෙන් අනතුරුව හලාවත පාරේ පෙරියමුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලිය ඉදිරිපිටද හෙට දවල් 12.45 මෙම විරෝධතාවය පැවැත්වේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article