spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිංහල, තමිල්, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු ! ( විඩියෝ )

Must read

IMG-0cf0809e2c08d64f6d1f4fa02b976ef8-V

අද  මීගමුව  නගරයේ  සමඅයිතිය  ව්‍යාපාරය  විසින්  අත්පත්‍රිකාවක්  ජනතාව  අතට  පත්  කරමින්  කියා සිටියේ  බිඳවැටී  ඇති  සමගිය  නැවත  ගොඩනගා  ගනිමින්  සිංහල,  මුස්ලිම්  තමිල්  සියළු  ජනයා  අන්තවාදය  පැරදවීම  උදෙසා  එකට  එකතුවී   සමගියෙන්  කටයුතු  කළ යුතු  බවයි.
මේ  පිළිබඳව  අදහස්  දැක්වූ  නාමල්  ප්‍රනාන්දු   ප්‍රකාශකළේ  අප්‍රේල්  21  වනදා  මුස්ලිම්  අන්තවාදය  මෙන්ම  මේවනවිට  පවත්වාගෙන  යනු  ලබන  භීෂණය  මත  පදනම්වුනු  අන්තවාදයද  ඉතා  භයානක  බවයි.  ප්‍රේ
ඒනිසා සිදුවූ  ජීවිත  හා  දේපල  හානි  සැළකිල්ලට  ගනිමින්   මේ  සියළු  දෙනා  එකතුවී  පල්ලි  ,  පංසල්  ,  පාසැල් ,  ව්‍යාපාර  ආදිය   විවෘත කරමින්   නැවත  සාමාන්‍ය  ජන ජීවිතය  නගා  සිටුවීම  සඳහා   කටයුතු  කළයුතු  බවයි. IMG-6ab9f0f2f6d48ec34677292eb4eb2741-V

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article