spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුදු ඛාදනය දරුණුවෙයි ! දූව ගමටත් බරපතල තර්ජනයක් ?

Must read

received_2543256832441909received_1103011006765823received_1103011006765823received_590596538259646මේ දිනවල මිගමුව දූව ප්‍රදේශයේ මෙන්ම වෙරළ තීරය පුරාවට ඇති ගම්මාන දැඩි මුහුදු ඛාදන තර්ජනයකට ලක්ව තිබේ. මේ හේතුව නිසාවෙන් මේ වන විට මීගමුවේ දූව  ගමේ නිවෙස් තුලට මෙන්ම පාරවල් වලටද මුහුදු වතුර නොකඩවා පැමිණෙමින් තිබේ.
පසුගිය වසර වලදි මෙවැනි තත්වයක් දූව ගම්වාසින් විසින් අත්දැක තිබුනේ පාස්කු කාලයට පමණක් වුවද දැන් තත්වය වෙනස් වෙමින් තිබේ. මේ අනුව ඉදිරියේදි දූව ග්‍රාමයේ පැවැත්මටද තර්ජනය වේදොයි ගම්වාසිහු බියපළකරති.received_290286015444781received_918997308604004ඡායා- නුවන් හර්ෂ – දූව මිගමුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article