spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඡන්දෙ ගන්න ෆේස්බුක් වලට වියදම් කරන අය ගැන ෆේස්බුක්ම හෙළි කරයි

Must read

1-billion-people-logged-into-Facebook-on-Monday-660x400

මෙරට ඉතිහාසයේ පළමු වතාවට ෆේස්බුක් සමාගම විසින් මැතිවරණය සඳහා වන වෙළඳ ප්‍රචාරණයන් සඳහා දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය පිලිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

මෙම ෆේස්බුක් වාර්තාව ඕනෑම අයෙකුට ප්‍රවේශ වීමේ හැකියාව සහිතව නිකුත් කොට ඇති අතර මැතිවරණ ප්‍රචාරණයන් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සිදුකරන වෙළඳ දැන්වීම් සම්බ්න්ධයෙන් විනිවිඳ භාවයක් ඇති කිරිම මෙහි අරමුණ වනවා.

ජුනි 16 වන විට එළි දක්වා තිබෙන නවතම වාර්තාවට අනුව දේශපාලන පක්ෂ සහ දේශපාලඥයින් විසින් ඇමරිකානු ඩොලර් 15,288 ක් (රුපියල් ලක්ෂ විසි නමයකට අධික මුදලක්) මේ දක්වා ෆේස්බුක් මැතිවරණ දැන්වීම් ප්‍රචාරණයන් සඳහා වියදම් කර ඇත.

ජූනි 16 වෙනිදා වන ෆේස්බුක් ඔස්සේ මැතිවරණ ප්‍රචාරණයන් සඳහා වැඩිපුරම වියදම් කළ අපේක්ෂකයින් 10 දෙනා පහතින් දැක්වේ.

 newswire.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article