spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සෞඛ්‍ය ආරක්ෂිතව දේශපාලනය කරන හැටි ලංසාගෙන් ඉගෙන ගමු !

Must read

lansa 2නිමල් ලංසා ට ඇත්තේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ න්‍යායයි. ඔහුගේ සියළු ආදර්ශ පාඨයන් ඇත්තේ බුකියේ පමණි. රජ්‍ය දේපල අවභාවිතා නොකරන බවද එහි සදහන්ය.
එහෙත් එළිවුන හැටියේ පටන් කරන්නේම රාජ්‍ය දේපල අවභාවිතා කිරිම්ය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සහ මැතිවරණ කොමිසමේ උපදෙස් වලට අනුව ඡන්ද කරන හැටි ගැන විස්තර ඇත්තේද බුකියේ පමණි.ලංසාගේ එලියේ දේශපාලනය ඒ සියල්ලටම පටහැනිය.
ලංසාට මෙන්ම ලංසා හමුවිමට එන අයටද මුහුණ ආවරණ නැත.ලංසා යනු කියන දේ කරන්නේ නැති අයෙකු බව දැන් යළි යළිත් ඔප්පු කරමින් තිබේ.
කඳ ඩිජිටල් ඔළුව කචල් යැයි කියන්නේ මේවාටය.
lansa1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article