spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුහුද සහ පල්ලිය

Must read

20170312_124814
ජුදාස් ගේ පාවදීමට සියවස් ගතවීය ….
අපගේ පාවාදීම්  හැම තත්පරයකම හදි කරයි පරිසරයටද , අපටමද
මුහුද කුණු දැමිමටය…
කලපුව අසූචි දිය හැලීමට..
පල්ලිය පව් කමාවටය…

අසිරිමත් පශ්චත්තාපය රැව් පිළිරැව් දෙයි
මාවත් වල ,
පසන්ගි ලතෝනි ද ඇසේ..
ඩෙංගු  මාරයා දත්විලිස්සා හිදී…
මේ හඩන්නේ මා වෙනුවෙන් ද තොප වෙනුවෙන්ද ක්‍රිස්තුස් අසයි …,


කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article