spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවේ !

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (21) පැවසූ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ගෑස් සම්බන්ධ පිපිරීම් හේතුවෙන් ද මේ වන විට මරණ කිහිපයක් සිදුව ඇතත් ඒවාට වගකිවයුත්තේ ගෑස් සමාගම් ද නැතිනම් වෙනත් පාර්ශවයක් ද යන්න නොකියා එහිද සත්‍ය වසන් කරමින් තිබෙන බවත්, ඒ අනුව ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත්වූ සහ මියගිය අයට ද සාධාරණත්වයක් ඉටුනොවන බවත් පියතුමෝ සඳහන් කළ වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article