spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙවර පැරාලිම්පික් කණ්ඩායම සමග නිලධාරීන් කීයක් යා යුතුද??

Must read

සැප්තැම්බර් මස 7 වනදා සිට 18 වනදා දක්වා බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නගරයේ පැවැත්වීමට නියමිත පැරාලිම්පික් තරගාවලියට යන ශ්‍රීලංකා කණ්ඩායම තෝරාගැනීම පසුගිය දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පවත්වා තිබෙනවා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් මෙ තරගාවලිය සදහා තොො ගෙන තිබෙනවා. ඒ සදහා ක්‍රීඩකයන් 6 දෙනෙකු හා එක් ක්‍රීඩිකාවක් ඇතුලත් බවයි වාර්ථා වන්නේ.

මේ වන විට රියෝ නගරයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා තේරීපත්වූ ක්‍රීඩකයන් 9 දෙනා නිසා වෙනත් නිලධාරීන් 40 දෙනෙකුටත් රියෝ බලා පිටත් වීමේ වරම් ලැබී ඇති බව මේ වන විට සියළු දෙනාම දන්නා කරුණක්. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් මතින් තමන්ගේ පෞද්ගලික සවාරි සංවිධානය කරගන්නා නිලධාරීන් සිටින රටක් වන ශ්‍රීලංකාව මෙවර නිලධාරීන් කී දෙනෙක් සමග නැවතත් පැරාලිම්පික් තරගාවලියට පිටත් වන්නේ දැයි අපි බලා සිටිමු..

para

para1

News.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article