spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෙවර 5 ශිෂ්‍යත්වයේ හපනා මීගමුවෙන් !

Must read

logo of HarischandraDSC04233-1DSC04241මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත .මෙම දක්ෂ දරුවාගේ නිවස පිහිටා ඇත්තේ  මීගමුව දළුපත ප්‍රදේශයවේ.

අධ්‍යාපනය දිනෙන් දිනම පහල යන අධ්‍යාපන කොට්ටාශයක් ලෙස කප් ගසා ඇති මීගමුවට මෙය සතුටුදායක පුවතකි.

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 195ක් ගනිමින් සිසුහු 12 දෙනෙක් හතර වැනි ස්ථානයට පත්ව සිටිති. පළමු, දෙවැනි, දෙවැනි සහ සිව්වැනි ස්ථාන ලබා ගත් සිසුන් 16 දෙනා අතුරින් සිසුහු හත් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරිමද  මෙවර විශේෂත්වයකි.winner listPhoto – M.Z.Sajhan

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article