spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලනයට වෙන්නප්පුවෙන් තවත් උදැල්ලක්

Must read

3 weel 2වෙන්නප්පුව ටවුමේ ගිය ඉරිදා ත්‍රිරෝද සංගමය හා අවට තිවීල් රියදුරන් පිරිසක් අතර ගැටුමක් ඇතිවූ
අතර  මෙම මෙහිදී සාන්ත ජෝශප් ත්‍රි රෝද විසින් විරෝධතාවයක නිරත විය. එදින පෙරවරුවේදී පොළ ඉදිරිපිටදී බලහත්කාරයෙන් තම සංගමයට ත්‍රීවීල් 10ක් පමණ ඇතුල් කරන්නට උත්සාහ ගෙන ඇති අතර  අවස්ථාවේදී එම ස්ථානයට නිරෝෂන් පෙරේරාගේ ලේකම්වරයෙකු හා ආධාරකරුවෙකු වන ශ්‍රී ලාල් නමැත්තා ද සහභාගී වී ඇත. ඔහු විසින් දේශපාලන බලය අයුතු ලෙස යොදාගනිමින් තමන්ගේ ආධාරකරුවන් ලෙස මැතිවරණ කාලයේ ඔවුන්ට වැඩකළ ත්‍රීවිල් රියදුරන් මෙලස බලෙන් වෙන්නප්පුව නගර මධ්‍යයේ ඇති ත්‍රීරෝද සංගමයට ඇතුල් කිරීමට උත්සාහ දරා ඇති  බව මේ වන විට වාර්තා වන අතර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම් පවසා සිටියේ මෙම සිදුවීමට මුල්වූ ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව මේ වනවිට වෙන්නප්පුව පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article