spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන කාලේවත් පන්සල් වලට නාපු CID දැන් එනවා ! ජොනිගේ වංචා දුෂණ හෙළිකළ හිමිනමක් කියයි !

Must read

sadu( 9.00 am ) අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳ දුෂණ චෝදනා කිහිපයක් ගැන පැවති මාධ්‍ය හමුවකින් පසු කට උත්තර ලබාගෙනීම සඳහා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පන්සලට පැමිණ  බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසා තිබේ.
මෙහිදි උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ පාලන කාලයන් දෙකක වෙනසකි.
යහපාලන සමයේදීවත් නොවූ ආකාරයෙන් මේ වන විට එම කටයුතු සිදු වන බවයි උන්වහන්සේ සිය ෆේස් බුක් පණිවිඩය මගින් රටටම කියා ඇත.මේ ස්වාමින්වහන්සේලාම එක්ව බලයට ගෙනා පාලනය යන්තරම් වසරක් පිරුණා පමණි.
දැනටමත් එහි රඟ ඇගට පතට දැනෙන්නටම ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙනය.
රාජපක්ෂ පාලනයේ වංචා දුෂණ හෙළිනොකළ යුතුය යන පණිවිඩය මේ ආකාරයෙන් රජය දැන් සමාජ ගත කරන්නට පටන්ගෙන තිබේ.
ඒ අත්දැකිම ඒ පාලනය ගෙන ආ අයටම කරන්නට විම කොයිකරම් නම් දෛවරයෙ සරදමක් ද?
පඤ්ඤාලෝක හිමියන් විසින්  ඒ පිළිබඳ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන් පහතින්


මුලාශ්‍රය – citizen .lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article