spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යහපාලන රජයක මැතිවරණ නීතිය රකින්නේ නැති දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවමුද ?

Must read

hector 1niroshan12ශ්‍රිලංකාවේ මැතිවරණ ඉතිහාසය තුල නීතිය හොදින්ම ක්‍රියාවට නැගෙමින් තිබුන මැතිවරණයක් ලෙසින් මේ රටේ යහපාලනයක් ගැන ඇත්තටම සිහින මැවුවන් විසින් දැනටත් අගමින් තිබේ.
එවන් යහපාලනයක් රටක ස්ථාපිත කළ හැක්කේ මැතිවරණ නීතියට අවනත වුවන්ට පමණි.
එය ඇත්තටම ලිට්මස් පරික්ෂණයකි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂයකයන් වන නිරෝෂන් පෙරේරා සහ හෙක්ටර් අප්පුහාමි යන දෙදෙනාම යහපාලන රජයකට කිසිදු අයුරකින් ගැලපෙන්නේ නැති බව පසුගිය දිනවල ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය.
ඒ කිසිදු හිරිකිතයකින් තොරවය.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දිගින් දිගටම මේ අයට මැතිවරණ නිති උල්ලංඝනය නොකරන ලෙස දැනුම් දි තිබුනද මේ දෙදෙනාම ඒවා කිසිදු ලෙසකට මායිම් කලේ නැන.ඒ නිතිවිරෝධි පුවරු මෙන්ම කාර්යාලද පවත්වාගෙන යමිනි.
රනිල් වික්‍රමසිංහ වැනි මහත්මා දේශපාලනයක් වෙනුවෙන් කැපවුණ දේශපාලකයෙකුගේ  නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුවකට නොගැලපෙනම පද දෙකකි.
ෆයස් ප්‍රනාන්දු –

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article