spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යුරෝපයේ බොහෝ නිවෙස්, මේ ශාකයෙන් අලංකාර වේ..

Must read

ඉතාලියේ මෙසීනා නගරයේ විශ්වවිද්‍යාලක ජීව විද්‍යාව හදාරණ සිසුන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයකදී ලබාගත් ඡායාරූප වේ. ශාක විශේෂ හා පතොක් විශේෂ මෙහි ඇතුලත් වේ.

10857960_922084294480829_8683980119095999481_n 11390054_922084897814102_4426476522728585141_n
මාංශ භක්ෂක ශාකයන් වන මෙම ශාක විශේෂ සිහින් හා සාරවත් නොවූ පසක වර්ධනය වේ.කුඩා කෘමීන් හා ආත්‍රපෝඩාවන් මෙම ශාක විසින් ආහාරයට ගනී.ශාකයට නයිට්‍රජන් ලබා ගැනීම සඳහා නයිට්‍රජන් අඩු පසක වර්ධනය වන මෙම ශාකයට ජලය ගබඩා කර ගැනීමේ හැකියාව නොමැත. විශේෂයෙන් නිවර්තන කලාපයේ රටවල් වල බොහෝ සේ දැකිය හැකිය.ශ්‍රී ලංකාවේද බාදුරා , නිල් මොනරැස්ස යන ශාක මේ ගනයට අයත් වේ.යුරෝපයේ බොහෝ නිවෙස් වල මේ ශාකය අලංකාරය සඳහා යොදා ගනී. අද වන විට මේ ශාක සඳහා විශාල වෙළඳපොලක් නිර්මාණය වී ඇත.මෙම ශාකයට අවේනික වූ ශාක විශේෂ 300ක් පමණ පවති.
more photo –https://www.flickr.com/photos/133831632@N07/

ඡායාරූඵ – දිල්ශාන් තිසේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article