spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු මාරයා පැරදවීමට පාරට ආ පුංචි සිගිත්තෝ..

Must read

මාරාන්තික ඩෙංගු රෝගය ව්‍යප්ත වීම වැලැක්වීම හා ඩෙංගු රෝගයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන දරුවන් අරාක්ෂා කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ පා ගමනක් හා වැඩ සටහනක් නයිනමඩම සාන්ත මරියා ප්‍රාථමික විදුහලේ සිසු දරුවන් විසින් පුසිගිය 08 වනදා සිදු කරන ලදි.
එම දරුවන් විසින් නීර්මාණය කරන ලද ඩෙංගු රෝගය ව්‍යප්ත වන ආකාරය එයට උදවු වෙන මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම ඩෙංගු රෝගය වලකාගත හැකි ක්‍රම විදහාදැක්වෙන චිත්‍ර පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම වැඩ සටහනට එම දරුවන් දායක විය විදුහල්පතිනි ඇනිසිටස් ප්‍රනාන්දු මහත්මියගේ හා ආචාර්ය මණ්ඩලයේ අධික්ෂණයෙන් මෙම වැඩ සටහන ත්‍රියාත්මක විය.

සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු
11062110_977717342270999_8666884671578051131_n 11140235_977717075604359_6507041810087290197_n 11140235_977717075604359_6507041810087290197_n

11401500_977717082271025_544906786871380024_n
11392788_977717072271026_782346173131935788_n11221300_977716935604373_754886391544588451_n

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article