spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රංගේ බණ්ඩාරටත් ආණ්ඩුකාර තනතුරක් !

Must read

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාරටද ආණ්ඩුකාර තනතුරක් ලැබෙන බවට ඉඟිකරමින් lankaleader.lk පුවතක් පලකර තිබේ

එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම පත්කිරිම ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු බොහෝ දුරට සිදුවිමට නියමිත බවය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරුට පාලිත රංගේ පත්කරනු ඇති බවට තමන්ට විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇතැයි එම වෙබ් අඩවිය තවදුරටත් අවධාරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article