spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජන්ට ලැබුන කෙහෙල් කොළ බත් එකේ කථාව ….

Must read

සමහරක් දේශපාලකයන්ට දැන් තැන් තැන්වල හෙල්මට් පාරවල් හම්බවෙන කොට මිනිස්සුන්ට ඇත්තට ආදරය කරන රන්ජන් රාමනායකව බලන්න කෙහෙල් කොලේ පත් මුලකුත් බැදගෙන වයස අම්ම කෙනෙක් ඇවිත් තිබුණා.

ඒ් අම්මාගේ පුතාව සව්දි වලදි ගෙල සිදල මරල දාල තිබුණෙ. රන්ජන් ඒ තරුණයාව බේරගන්න ලොකු උත්සාහයක් දරල තිබුණා.

රන්ජන්ට ඇති ආදරය ගැන කියන්න මේ විඩියෝවට දාල තිබුන කමෙන්ට් ගොඩක් අතරෙන් පහත පළවෙන එකත් අපි පළකරන්න කල්පනා කළා.

කාත් කවුරුත් මට නෑ කියන මනුස්සයෙක්ට මේ තරම් මිනිස්සු ගොඩක්? මේ තරම් ආදරයක්, බැඳීමක්? නැති කරගන්න එපා ඒක. නැති වෙන්නත් එපා ඒක. ස්වාධීන වෙමු. උන්ගෙ මාලු උන්ගෙ ඇඟේ තියල කපන සංකල්පය ඇත්තක් කරමු. රංජා දන්නව උන් අපි ඔක්කොටම එකට කෙලෙව්වා කියල උන් වගේ වෙනස් වෙන්න එපා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article