spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රස කාරක නොයෙදූ මොනිකා බිරියනි මිශ්‍රණයෙන්, කටට රහට බිරියානි එකක් ගෙදරදීම හදා ගන්න​.

Must read

mm

අවශ්‍ය ද්‍රවය:

MGM බිරියානි කුඩු මේ.හැ 4

බාස්මතී හාල් 1.250 kg

මස් 1.500 kg

යෝගට්/මී කිරි මේ.හැ 5

අල 500g

රට ළූනු ගෙඩි 3

සුදු ළූනු බික් 10

සියඹලා බික් 8 ක් පමණ

තක්කාලි ගෙඩි 4

රස අනුව ලුණු කුඩු

අමු මිරිස් කරල් 7-8 ක් පමණ

පොල් තෙල් තෙම්පරාදුවට

මින්චි සහ කොත්තමල්ලි කොල ස්වල්පයක්

රෝස වතුර තේ හැඳි 1/2 ක්

සාදා ගන්නා ආකාරය

මස් කැබැලි කපා බිරියානි කුඩු, සියඹලා, ලුණු, යෝගට් අත ගා පැය 1/2ක් පමණ පසෙකින් තබන්න.

තෙල් ලිප තබා තෙම්පරාදුවට ළූණු, සුදු ළූනු, තක්කාලි, අමු මිරිස් දා බැද ගන්න.

මස් ටික එයට එක් කර මද ගින්නේ පිස ගන්න.

කැබලි කපා ගත් අල මෙයට එක් කර පිස ගන්න.

වතුර කෝප්ප 4ක් පමණ එක් කර පිස ගන්න.

මිංච්, කොත්තමල්ලි කොල එක් කර ගන්න.

මේ අතර තුර බත් පිස ගන්න.

පිසූ බත් වලින් අඩක් වෙන් කරන්න.

එම බත් මතට පිසූ මස් එක් කරන්න.

ඒ මතට ඉතිරි බත් එක් කර පැය 1/2ක් පමණ වසා තබන්න.


මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙත. නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව දු.ක.0312235029/0312233863

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article