spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂලාගේ සංස්කෘතික කතුරට හසුව තිබුන” ඔබ නැතුව ඔබ එක්ක ” දැන් තිරගතවේ

Must read

පසුගිය රාජ්‍ය සමයේ සංස්කෘතික දඩුඅඩුවට අසුව තිබුන ජගත් සම්මානලාභි ප්‍රවින චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතාගේ ඔබ නැතිව ඔබ එක්ක චිත්‍රපටය දැන් ප්‍රෙක්ෂකයා වෙත මුදාහැර තිබේ.
2015 ජනවාරි 08 වෙනිදාන් පසුව බිහිවු නව පාලනය යටතේ පත්කළ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් මුදාහළ පළමු විත්‍රපටය වුයේද මෙයයි.
ඔබ නැතුව 1ඔබ නැතුව 2ඔබ නැතුව 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article