spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ජනතාව මනාපය දුන්න හැටි මෙන්න …

Must read

එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ ප්‍රබලයෙකුවු හිටපු නාගරික මන්ත්‍රි ප්‍රදිප් පිරිස් මහතා විසින් සිය මුහුණුපොතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසනයන්හි එජාප අපෙක්ෂකයන් සදහා මනාපය පළකර ඇති අන්දම දක්වා තිබේ.
එහි තේමාව ලෙසින් ඔහු සටහන් කර ඇත්තේ මනාපයට අමනාප නොවන්න යනුවෙනි.
මීගමුවේ ප්‍රධාන අපේක්ෂකයාව පාර්ලිමේන්තුවට යැවිමට මීගමුවේ ජනතාවට නොහැකිවිමට එක් ප්‍රධාන හේතුවක් වු  පිටපළාත්වල අපේක්ෂකයන් මීගමුවට කැදවා ඒ අයට මනාප ලබාදිමට මුල්වුවන් අතර ප්‍රදිප් පිරිස්ගේ නමද නිතර කියැවුණි.
මනාප 1මනාප 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article