spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජපක්ෂ උද්‍යානයේ ඉපැරණි රූස්ස ගසක් කපා අලෙවි කිරිම පිටුපස සිටින නිළධාරියා කව්ද ? ?

Must read

DSC_0761රාජපක්ෂ උද්‍යානයේ පිහිටි ඉපැරණි රූස්ස ගසක් ඇතුළුව ගස් 4 ක් මේ වන විටත් කපා දමා ඇත.
වසර 60 කටත් වඩා පැරණි අති විශාල ගසක් කපන්නටත් පෙර ඒ සදහා ගැණුම් කරවෙකුවද කැදවාගෙන පැමිණි තිබුණේ මීගමුව මහනගර සභාවේ ඉජිනේරු අංශයේ එක්තරා නිළධාරියෙකු විසිනි.
මෙවැනි ගණුදෙණු සමබන්ධයෙන් මේ දිනවල නගර සභාව තුල ප්‍රසිද්ධියට පත්වෙමින් ඇති එක් අයෙකු  වන්නේ ද ඔහුය.
කෙසේ වෙතත් මේ ගස් කැපිල්ල පිටුපස ඇති සියළු කතා දැන් සෙමින් ප්‍රසිද්ධියට පත්වන්නට පටන්ගෙනය.
මීගමුවේ බදුගෙවන ජනයාගේ දැනගැනිම පිණිස අප ඉදිරියේදි ඒ සියල්ල පළකරන්නෙමු.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article