Editor's Choice රුවන්ට ඉඩ දි අර්ජුන ගම්පහ නායකත්වයෙන් ඉවත්වෙයි… By fgamage - 2020 October 7 0 964 FacebookWhatsApp ගම්පහ දිස්ත්‍රික් එජාප නායක අර්ජුන රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වයෙන් ඉල්ලා අස්වි තිබේ.පක්ෂ නායකත්වය වෙත සිය ඉල්ලා අස්විමේ ලිපිය යවමින් ඔහු දන්වා ඇත්තේ රුවන් ජයවර්ධන හට ඉඩ ලබාදෙමින් තමන් ඉල්ලා අස්වු බවය.