spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රුවන් වීරසේකරගේ මව!!!

Must read

රුවන් වීරසේකර ප්‍රකට වයලින් වාදකයෙක් වීය.
ඔහු වසර කීපයකට පෙර මිය ගියේය.
ඔහුගේ බාල සොයුරා, මංගල වීරසේකර ද ප්‍රකට සංගීතඥයෙක් විය.
ඔහු ද මෑතක මිය ගියේය.
ඔවුන් දෙදෙනාගේ එකම සොයුරිය ද මංගලට පෙර මිය ගියේය.
ඔවුන්ගේ පියා ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්ව සිටියේය.
ඔහු ද මිය ගියේය.
දැන් මව අසරණ වී ඇත. යාලු මිත්‍රාදීන්ගේ පිහිටෙන් යන්තං ජීවිතය ගැටගහගෙනි සිටී.
ඇය අස්වැසුම සහනාධාර ඉල්ලා සිටියේය. නිවසක් ඇති නිසා අස්වැසුම නොලැබෙන බව ඇය කියයි. නිවස කඩා බිද ආහාරයට ගැනීමට නොහැකිය.
ඇගේ පවුලම හොද දේශප්‍රේමී හූ වූහ.
“අස්වැසුම“ කාගේ අස්වැසුම සදහා දැයි ඇය අසයි!!!

(නිර්මාල් රංජිත් දේවසිරිගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article