spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රු.කෝටි 3කට වැඩියෙන් වටිනා හෙරොයින් තොගයක් වව්නියාවේදී අත්අඩංගුවට.

Must read

ඊයේ දිනයේදී ( නොවැම්බර් 9 වනදා) සවස වව්නියාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 266ක් අත්අඩංගුවට ගත්බව වව්නියාව කොට්ටාස දූෂණ මර්ධන අංශය පවසයි.මෙසේ අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කට අධික වන අතර මෙම තොගය යාපනයේ සිට කොළඹට යැවීමට සැලසුම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව බස් නැවතුම්පලේදී වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි.

 IMG_2017

IMG_2027

IMG_2040

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article