Interviews ලංසලාට මීගමුවේ අන්ත පරාජයක් ! 29 න් 19 ක ජය එජාපයට ! By fgamage - 2018 February 10 0 177 FacebookWhatsApp දැනට වාර්තා වි ඇති නිළනොවන ඡන්ද ප්‍රථිපල වලට අනුව පොහොට්ටුවට අන්ත පරාජයක් හිමිව ඇත. එජාපය දැනට නිකුත් ඇති නිල නොවන ප්‍රථිපලවලට අනුව කොට්ටාශ 29 න් 19 කම ජයවාර්ථා කර තිබේ. පොහොට්ටුව කොට්ටාශ 7 ක් සහ ශ්‍රිලනිපය 3 ක් වශයෙන් ජයගෙන ඇත.