spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සකාගේ කොට්ටාශයෙන් ශ්‍රිලනිප දිනුම් !

Must read

saka newදැනට ශ්‍රිලනිපයට  වාර්ථා වි ඇති එකම ජය මිගමුව ශ්‍රිලනිප සම සංවිධායක එම් .සාකාවුල්ලාගේ කොට්ටාශයෙන් ඉදිරිපත් කළ මුස්ලිම් අපෙක්ෂකයා විසින් ජයගෙන ඇත.
මැතිවරණය ප්‍රකාශයට පත්විමත් සමගින් ලංසාලාගේ ගෝත්‍රවාදි ක්‍රියාකාරිත්වයන් වලට එරෙහිව මහින්ද පිළෙන් ශ්‍රිලනිපයට පැමිණි සකාවුල්ලා විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයාගේ ජයග්‍රහණය අතිශය වැදගත් වන්නේ සකාවුල්ලා විසින් එමගින් ලංසා පිළට දරුණු පහරක් එල්ල කොට ඇති බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article