spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ විපක්ෂ නායක ඇන්ටනි ජයවීර ?

Must read

jayaweera 1ඇමතිකම අතැහැර මල්ලි දිනවිම සදහා පැමිණි නිමල් ලංසාට යළිත් වරක් මීගමුවේ ප්‍රගතිශිලි ජනතාව හොද පාඩමක් උගන්වා ඇත.
පසුගිය දිනවල ඔහු මාධ්‍ය හමුවේ කියා තිබුනේ එජාප මීගමුවේදි අන්ත පරාජයක් ලබන බවය.
අද ඒ සියළු ප්‍රකාශ බුමරංගයක් වි ලංසා මතට පතිත වි නන්නත්තාර කර ඇත.
මෙහි වඩාත් ඛෙදනීය කරුණ වන්නේ  ශ්‍රිලනිපය කොට්ටාශ 3 ක් ජයගනිද්දි පොහොට්ටුවට හැකිවන්නේ 7 ක් පමණක් ජයගැනිමටය.
මේ අනුව පොහොට්ටුව තුල විපක්ෂ  නායක කමට වඩාත් සුදුස්සා ලෙසින් දැනටමත් ඉදිරියට පැමිණ  ඇත්තේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරය.
ඔහුගේ දේශපාලන ඉතිහාසය දශක 3 කටත් එහාය.
දායන් ලංසා හා ඇන්ටනි ජයවිර අතර විපක්ෂ නායක කම සදහා තරගයක් ඇතිවන්නේ නම් සුදුසුකම්වල වැඩි වාසිය අැත්තේ ඇන්ටනි ජයවිරටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article