spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රදිප් පිරිස්ට කළකම් පලදේ !

Must read

pradeep 2කාවින්ද ජයවර්ධන හා එක්ව මීගමුවේ රොයිස් විජිතගේ නායකත්වයට නිරත්නතරයෙන්ම අකුල් හෙළමින් කටයුතු කරගෙන ගිය ප්‍රදිප් පිරිස් මීගමුවේ එජාප ක්‍රියාකාරින් තුල ඉමහත් සේ උදහසට ලක්ව සිටි අයෙකි.
තතු එසේ ව තිබියදි වුව ආසන සංවිධායකයා ලෙස රොයිස් විජිත ප්‍රදිප් පිරිස්ට අගුරුකාරමුල්ලෙන් තරග කිරිමට ඉඩලබාදි තිබුනි.
තතු එසේ වුවද ප්‍රදිප් පිරිස්ගේද දායකත්වය මත කෙසෙල් ඇවරිය මීගමුව තුල තරග කිරිමට ගෙනඒමට ඔහු කටයුතු කර තිබුනේද රොයිස් විජිතගේ නායකත්වයට පාඩම් කියා දෙන්නටය.
කාවින්ද දායන් ලංසාගේ ඉතාමත් කුළුපග රාත්‍රි මිතුරා යැයි අප දැනටමත් හෙළිදරව් කර ඇත්තෙමු ,
නිමල් ලංසා දායන් ලංසා හා සමිප සබදතා නඩත්තු කළ කෙසෙල් ඇවරිය මගින් එජාප ඡන්ද කැඩිමට මුලිකත්වය ගත් ප්‍රදිප් පිරිස්ට දැන් කළකම් පළ දි ඇත.
ඔහු පරාදයි !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article