spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව පරාජයේ වගකිම සරත්ට පැටවිමේ සුදානමක් ?

Must read

sarath Gඅප මිට කලින්ම ඉතා නිවරදිව හෙළිදරව් කළ පරිදි පොහොට්ටුවේ මිගමුවේ පරාජයේ වගකිම සරත් ගුණරත්න මත පැටවිමට මේ වන විට ලංසා පිළ කැස කවමින් සිටින බව වාර්ථා වේ.
මෙයට ප්‍රධාන හේතුවක් ලෙසින් දැනටමත් මතුවෙමින් ඇත්තේ ලංසා පිළේ ප්‍රබලයන් වන කිපදෙනෙකුගේම පරාජයයි.
මේ අය අතර ලංසා පිළට එරෙහිව සිටි හර්මන් කුරේරාගේ සහ බන්දුල නාඹටුන්නගේ පරාජයන් මේ වන විට ලංසා පිළ විසින් කියමින් සිටින බවද දැනගන්ට ඇත.
මල්ලි දිනවිම සදහා ඇමතිධුරය අතහැර පැමිණියායි යන එකාබද්ධ විපක්ෂයේ චෝදනාවෙන් ගැලවි සරත් ගුණරත්නව බිල්ලට දි මහින්දගේ හොද නම ගැනිම සදහා ලංසා පිළ මේ වන විට සුදානම් වෙමින් සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article