පොහොට්ටුවේ ආධාරකරුවෝ පිරිසක් දළුපතදි එජාප ආධාරකරුවෙකුට පහරදිලා !

0
114

attackදළුපොත ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රබල ආධාරකරුවෙක් වන අනුර නැමැත්තා ඇතුළු පිරිසක් ඒ ප්‍රදේශයේ එජාප ආධාරකරුවෙකුට පහර දිම හේතුවෙන් රෝහල් ගත කර ඇත.
කොච්චිකඩේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අනුර නැමැත්තා විසින් ඊයේ රාත්‍රියේදිද මෙසේ මැර ක්‍රියාවල නිරතව ඇති බව එජාප ක්‍රියාකාරිහු අප වෙබ් අඩවිය කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here