spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ පුටු දේශපාලනයට, කොමසාරිස්තුමියගේ පුර්ණ සහය ?

Must read

කොමසාරිස්තුමිය 3
මෙවන් දුෂිත නිළධාරින් නලවන සුභපතන ආගමික නායකත්වයක් ?

කොමසාරිස්තුමිය 2ලංසා සිය සුපුරුදු බඩු බෙදිමේ දේශපාලනය දැන් අරභා ඇත. ඒ මිගමුවේ මහජන බදු මුදල් වලිනි. මේ අනුව ආවරණය අනුමැතියකට යටත්ව පුටු 2000 ක් කඩිමුඩියේ ඇනවුම් කොට ගබඩා ගත කර තබා දැන් බෙදනන්නට පටන් ගෙනය.IMG-6c7740c94f637bdeb4f7de737c6bab9c-V
ආවරණය අනුමැතියට යටත්ව මේ කඩිමුඩියේ පුටු  ඉල්ලා ඇත්තේ කව්ද ? එය මිගමුවේ බදු ගෙවන ජනයාගේ ඉල්ලිමක්ද ?මෙය ඉතා පැහැදිලිව අයියාගේ මනාප වෙනුවෙන් මල්ලි අතදිහහැර මිගමුවේ මහජනයාගේ මුදල් මංකොල්ලකැමකි.,අරුමය වන්නේ ලංකාවේ දුෂිතම කොමසාරිස්වරිය සිටින්නේ මිගමුවේ නිසාම ලංසා පවුලට  පටු පමණක් නොව තවත් බොහෝ දේ ඉදිරියේදි බෙදිමට හැකිවිමය.
මෙය පැහැදිලිව ඡන්දයක් ප්‍රකාශයට පත්ව තිබියදි සිදුකරනු ලබන දැවැන්ත දුෂණයකි. මෙයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ මිගමුව මහනගර සභාවේ ගණකාධිකාරිවරයා සහ නාගරික කොමසාරිස්වරියයි.
අරුමය වන්නේ සිස්ටස් ජේන්ජ් කිරිමට යැයි බස්නාහිරට ගෙන ආණ්ඩුකාරතුමියද ලංසාලාගේ මේ මහජන මුදල් මංකොල්ලය හමුවේ මික් නොකියා මුනිවත රැකිමය.
ලංසා පවුල දේශපාලනය යනු මිගමුවම මංකොල්ලකෑමය.
ඇරුමය වන්නේ මේ හොරකම් සදහා පන්දම් අල්ලා සහය දෙන්නේ විපක්ෂ නායකයා ඇතුළු සියලු දෙනාවිමය.
මීගමුවේ නාගාරික කොමසාරිස්තුමිය යනු ලංසා පවුලේ දේශපාලන වෙනුවෙන් රෙදි නැතුවම කඩේ යන ලංකාවේ අංක එකේ දුෂිතම නිළධාාරිණියද විය හැකිය..
ඇය ගැන මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලු ලොක්කෝ වහා මැදිහත්වි වැඩතහනමකට ලක්කල යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article