spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා හේතුවෙන් ඉතාලියේ සියලුම පාසැල් හා විශ්වවිද්‍යාල වසා දැමේ !

Must read

I carabinieri del Nas, insieme a personale medico specializzato, hanno prelevato con un'ambulanza bio contenitiva dalla loro abitazione di Castiglione d'Adda i genitori di Mattia, 38 anni, il paziente 'numero 1', trasferito questa mattina dall'ospedale di Codogno al Policlinico San Matteo di Pavia. I due anziani sono stati prelevati da personale sanitario in tuta asettica bianca e, dopo aver fatto indossare loro la mascherina,  accompagnati fino ad una vicina ambulanza, che li ha portati via, 22 febbraio 2020. Ansa/Matteo Corner

ඉතාලියේ ප්‍රදේශ ගණනාවක් මුල්කොට ගෙන පැතිර යන කොරෝනා වෛරස් තත්වය නිසා ඉතාලියේ සියලුම පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමිමට රජය තිරණ කර තිබෙන බව ansa.itවෙබ් අඩවිය සදහන් කර සිටි.
මේ තිරණය මාර්තු 05 වෙනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එය මාර්තු මැද දක්වා ක්‍රියාත්මකය.
කොරෝනා වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වි ඇති උතුරු ඉතාලියේ පාසැල් දැනටමත් වසා දමා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article