ලංසා පාර්ලිමේන්තුවේදි පෝට් සිටිය පසසයි ! වෙරළ ඛාදනය නිසා මෝරවල හේදෙයි !

0
152

received_419363202123399පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා පසුගිය දිනක වරාය නගර ව්‍යපෘතිය ඉතා ඉහලින් අගයමින් කථා කර තිබුණ අතර පසුගිය කාලය තුල මිගමුව සහ කොළඹ වෙරළ ඛාදනයට ලක්වෙනවා එජාපය සහ සිවිල් සංවිධාන බොරු චෝදනා කළ බවට ඔහු එහිදි සදහන් කර තිබුණි.Screenshot from 2019-07-29 12-46-23
එහෙත් දැන් සැබැවින්ම ලංසාගේ කථාව ඔහුටම පාරාවලල්ලක් වි ඇවිත්තේ ඔහු අයිතිවාසිකම් කියන්න සැරෙන මිගමුව ආසනය මෙන්ම වත්තය ආසනය තුල පසුගිය දිනවල දරුණු වෙරළ ඛාදනයක් සිදුව තිබිමය.
විශේෂයෙන්ම මිගමුවේ ඉතාමත් සුන්දර ස්ථානයක් වු මෝරවල මේ වන විට දරුණු වෙරළ ඛාදනයකට ලක්ව තිබේ.
ප්‍රදේශවාසින් මේ ගැන චෝදනා කර සිටින්නේ වෙරළ නගර ව්‍යපෘතියටය.
ඒ හේතුවෙන් දරුණු වෙරළ ඛාදනයක් සිදුවෙමින් නිවාස පවා මුහුදට ගසාගෙන යන තත්වයක් මතුව ඇතැයි ඔහුවු චෝදනා කර සිටිතිreceived_635261153626026

නිමල් ලංසා මන්ත්‍රිතුමාගේ කථාව https://www.facebook.com/Hon.NimalLanza/videos/2371279206462986/UzpfSTUxNzQ2ODQwNTAxNzQwODoyMjc4MjA5NDA1NjA5OTU3/https://www.facebook.com/Hon.NimalLanza/videos/2371279206462986/UzpfSTUxNzQ2ODQwNTAxNzQwODoyMjc4MjA5NDA1NjA5OTU3/