spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා සමුපකාර ඡන්දෙදි කෙහෙල් ඇවරියේ කපිලටත් පරදී !

Must read

kapila 2මීගමු කොට්ටාශ වල සමුපකාර ඡන්දය අද පැවැත්විණි.මෙහිදි වඩාත් අවධානය යොමුව තිබුන කොට්ඨාසයක් වුයේ පෙරියමුල්ලයි.ඒ ඇමති නිමල් ලංසා ,නගරාධිපති දායන් ලංසා පමණක් එජාප නාගරික මන්ත්‍රී ගිහාන් ප්‍රනාන්දු පවා එක්ව පෙරමුණක් ලෙසින් සහය පළකරන ලද කණ්ඩායම පරදවා කෙහෙල් අවැරිය මිගමු සංවිධායක කපිල නන්දසුලෝචනගේ කණ්ඩායම ජයගෙන තිබිමය.මහමැතිවරණයක් අබියසදි සිදුව ඇති මෙම දැවැන්ත.පරාජය ලංසා පවුලට නම් මරු පහරකි.කපිලගේ කණ්ඩායම නියෝජිතයන් 5දෙනෙකු තේරි පත්ව තිබුණ අතර ලංසා පිලට හිමිව තිබුනේ නියෝජිතධුර 4 කි.මෙහිදි ලංසා පිලට සහය පලකරමින් බොස්කෝ පුරයේ කන්‍යා සොහොයුරියක්ද කටයුතු කර තිබුණ බව සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article