spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදී සුගිර්තරාජන් මඩකලපුවේදි සැමරේ!

Must read

IMG_20200125_123536IMG_20200125_123942IMG_20200125_123808රාජපක්ෂ සමයේ ඝාතනයට ලක්කළ මාධ්‍යවේදි සුගිර්තරාජන්ගේ 14වන සමරුව අද මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදි සැමරුණි.යාපනය මාධ්‍ය සමාජය නැගෙනහිර මාධ්‍ය එකමුතුව සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එක්ව මෙය සංවිධානය කර තිබුණි.දේශපාලකයන්,ආගමික නායකයන්,ප්‍රාදේශීය මාධ්‍යවේදින් රැසක් මේ අවස්තාවට එක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article