News ලින්නා මාළු මිළ පහලට ! By fgamage - 2019 February 1 0 1513 FacebookWhatsApp ලින්නා ලින්නා ලින්නා මාළු ඉතා පහලට ගොස් ඇතැයි පිටිපන ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගිය දිනවල කිලෝවක් රු 200ට වඩා ඉහල මිළක පැවතියද අද කිලෝ්වක් රු 140ක් තරමට පහලට ගොස්ඇත. ලින්නා මිළ පහල ගියද අනික් සියළු මාළු වර්ගවල මිළ ඉහල අගයක පවතින බවද සැලය.