spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලින්නා මාළු මිළ පහලට !

Must read

ලින්නා
ලින්නා

ලින්නා මාළු ඉතා පහලට ගොස් ඇතැයි පිටිපන ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.පසුගිය දිනවල කිලෝවක් රු 200ට වඩා ඉහල මිළක පැවතියද අද කිලෝ්වක් රු 140ක් තරමට පහලට ගොස්ඇත.

ලින්නා මිළ පහල ගියද අනික් සියළු මාළු වර්ගවල මිළ ඉහල අගයක පවතින බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article