spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලුණුකඩ හංදියේ අනතුරුදායක වල වැසෙයි !මාස 5 ක් තිස්සේ මේ පමාවට වගකිවයුත්තා කව්ද?

Must read

lunukada-juntion-768x576(12.30 pm ) මාස 6 පමාවකින් පසුව ලුණුකඩ හංදියේ තිබුණ අනතුරදායක වලක් දැන් පිළිසකර කර තිබේ. මේ ප්‍රශ්ණය දිගින් දිගටම මතුකරමින් අදාල බලධාරින්ගේ අවධානයට ගෙනඒම සදහා පුවත් ගණනාවක් පළකෙරුණි.
ඒ පසුගිය පෙබරවාරි මාසයේ සිටය.
දැන් අපට මතුවන ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ මිගමුව වැනි රටේ ප්‍රධාන වානිජ නගරයක් දුම්රිය හරස් මගක් ඔස්සේ වැටුණ ප්‍රධාන පාරක වු පොඩි වලක් පිළිසකර කරගැනිමට මාස 5 ක් ගතවුයේ ඇයිද යන ප්‍රශ්ණයයි.
මෙයට වගකිවයුත්තන්ව හෙළිකිරිමද අපේ වගකිමකි.
ලුණුකඩ 4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article