spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලේනෙක් අද අපේ කුස්සියට ආවා කෑම ඉල්ලගෙන

Must read

සත්තුන්ටත් දැන් කෑම හරියට හිගයි.පසුගිය දවස් දෙකක් අපේ කුස්සියේ ජනේල ලගට ආපු ලේනට අපි කෑම දුන්නා.
අද අපි කෑම කාලා කාමරේට වෙලා ඉන්න කොට කුස්සිසේ සාස්පානේ  පියන් සද්දෙ ඇහුණා.
පස්සේ ඇවිත් බැලුවා,
අනේ අර ලේනා ජනේලෙන් ඇතුළට ඇවිත් වලන් උඩ .කෑම හොයනවා…
ඉතින් අපි ජනෙල් පඩියෙන් කෑම තිබ්බා.
ඔය කන්නේ බත්ඇට අපුරුවට තාමත්.
ඇත්තටම සත්තුන්ට දැන් කන්න නෑ.ලගදි අපේ පැත්තේ කැරකුණු ගිරව් රැනකට බිත්ති කන්දක් උඩින් පි වී  තිබ්බා.
අනේ උන් ඔක්කොම බැහැල එ්ක කෑවා ,
දැන් මේ සත්තුන්ට පළතුරු කන්න ගස් නැ.ඔක්කොම කපලා ගෙවල් හදන්න.
ඊයේ මම දැක්කා මයිනෙක් අර බයිට් පැකට් උරයක් අත්තක් උඩ තියාගෙන එකේ කන්න දෙයක් හොයනවා.
පුලුවන් අය පුළුවන් විදියට මේ සත්තුන්ට කන්න දෙන්න වැඩපිළිවෙලක් හිතමුද?
කෑලැ පැතිවල නම් උන්ට තාමත් කන්න දේවල් ඇති
නමුත් කටුනායක අපේ ගම වගේ තවත් ජනාකිර්ණ පැතිවලදි උන්ට කන්න දේවල්වත් නෑ
බලන්න පුලවන් කෙනෙක් යමක් පටන් ගන්න උන්ගේ බඩගින්න ගැන හිතල ….
සෙලින් ප්‍රනාන්දු

tmp_14531-image-0-02-06-33b5ed1c2927263d5648e6ebe66295949d51ec7242ddb244ead80e1b22ca9e3b-V-920782310

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article