Stories ලොකු මාළු ලොකු අයට ? By fgamage - 2014 April 22 0 245 FacebookWhatsApp මේ දිනවල මීගමුවේ මාළු මිල ඉහලය.පසුගිය සතියේ රුපියල් 5 කටවත් විකුණගන්න බැරිවෙච්ච යක් සාලයෝ පවා රු 80 ක් මේ සතියේ මිළ ඉහල ගොස් තිබුණි. මේ අතර ලොකු මාළු වල මිළ තවත් ඉහලට යමින් තිබේ. ඒවා ගැනිම සදහා කිට්ටු වීමට පොඩි මිනිසුන්ට නොහැකිව තිබේ.