spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වංචා ,දුෂණ ගැන තමන් එක්ක වාදකරන්න එන්නැයි ඇමති ලංසා කියයි !

Must read

basi nimalමේ දිනවල ඇමති නිමල් ලංසා වංචා දුෂණ සහ බැදුම් කර මංකොල්ලය ගැන කථාකරන්න පටන් ගෙනය.ඒ ගැන  ඕනෑම නාලිකාවක විවාද කිරීමට තමන් සුදානම් බවද  ඇමති නිමල් ලංසා අවධාරණය කර තිබුනේ ඊයේ දිනයේ මීගමුවේදිය.ඒ  මහින්ද අමරවීර අමාත්‍ය වරයාගේ මුලිකත්වයෙන්    මිගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියරේ   දෙවන කොටසට මුලපිරිමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නගන්නට යෙදුන ප්‍රශ්ණ කිපයකට පිළිතුරු දෙමිනි.
ඇමති නිමල් ලංසා යනු රාජපක්ෂ පාලන සමයේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපයු අයෙකු වන අතර දැනට ඕස්ට්‍රෙලියාවේ නිවාස හිමියෙකුද වෙයි.
වංචා දුෂණ ගැන ප්‍රසිද්ධ විවාදයට සුදානම් කියන ඇමති ලංසාට මයික් අල්ලපු කිසිදු මාධ්‍යවේදියෙකු පසුගිය සමයේ ඇමති ලංසාට එරෙහිව ඇති විවිධ වංචා දුෂණ හා කොමිස් ගැන කිසිදු ප්‍රශ්ණයක් අසා නොතිබිමද මෙහිලා සටහන් කිරිම වටි.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article