spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික සරුංගල් සැණකෙලිය නිසා ඇතිවු මාර්ග තදබදය පිළිබදව විදේශිකයන්ගේ අප්‍රසාදය !

Must read

 

kite feativalඅගෝස්තු 12 සහ 13 මීගමුව වෙරළ උද්‍යානයේ පවැති ජාතික සරුංගල් තරගය නිසා ඇතිව තිබුණ දැවැන්ත මාර්ග තදබදය හේතුවෙන් ඇතැම් විදේශිකයන් හට  නියමිත වේලාවට ගුවන්තොටට යැමට නොහැකිවිම නිසා යළි සිය රට බලා යාමට නොහැකිව තිබේ.

මෙම විදේශිකයන් සිය සංචාරක නියෝජිතයන්ට පවසා තිබුනේ මෙවන් තදබද තත්වයකදි විධිමත් විකල්ප සැලසුම් අනිවාර්යෙන්ම තිබිය යුතු බවය.
ධම්මික ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article