spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වටලප්පන් කන්න කවුද අකමැති ?

Must read

අමතුර් රහීම් /  මීගමුවේ මුස්ලිම්වරුන්ටම ආවේනික වු කෑම වර්ගවලින් විශේෂිතවු වට්ට්ලප්පන්, පුඩින්වර්ග ,අච්චාරු නැතුවම බැරිගානයී. මේවා සාදා ගන්නා සැටි බලමු.
P8303540

වටලප්පන්;

අවශයවන දෑ

බිත්තර 10ක්

පොල් ගෙඩියක උකුකිරි අඩුකෝප්පයක් තරමට එන්න මිරිකගන්න.

හකුරු 350ක් [කිතුල්හකුරු රස වැඩියී]

සීනි ග්‍රැ. 150ක්

එන්සහල්

සාදික්කා

කජු

මුද්දරප්පලම්,වෑනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

බිත්තර ටික බාජනයකට දමා හොදට බීට්(ගසාගන්න) කරගන්න. එයට පොල්කිරි ,ගාගත් හකුරු ,සීනි ග්‍රෑම් 100, කුඩුකරගත් එන්සහල් හෑන්දක් හා සාදික්කා කුඩු හදි2/1ක් පමන දමා නෑවත බීට් කරගන්න.එය උනුවී පෑනි වගේ දුබුරු පෑහෑයට විත් කලු පාට වෙනකොටම වාගේ වතුර ස්වල්පයක් දිය කර නිවා බිත්තර මිශ්‍රනයට කලවම් කරන්න.පසුව පෙරාගන්න .එසන්ස් වක්කරන්න තම්බා ගන්න බාජනයට දමා කජු ෆ්ලම්ස් ඉහින්න. කට පලල් භාජනයට වතුර ටිකක් දමා උතුරවන්න.එම භාජනය තුල රදවනයක් තබන්න.ඒ මත වට්ටිලප්පම් මිශ්‍රන භාජනය තබන්න.වතුර භාජනය වාශ්පය පිටත නොයන්න තදකර. පසුව බාගෙන පාවිච්චියට ගන්න.

පුඩිමක් සාදන ක්‍රමය:-w

කස්ටඩ් පවුඩර් ග්‍ර400 ටින් එකක් ගන්න.ටින් කිරි[ලොකු]එ කට වතුර ලීටර් 2ක් දමා උනු කරන්න. තව බාජනයකට වතුර කොප්ප 2ක් දමා කස්ටඩ් පිටි,සීනි ග්‍රෑ 400, කෑට නොහිටන්න දියකර උතුරන කිරිවලට ටික ටික වක්කර අඩිය අල්ලන්නේ නෑතිවේන්න අතනොහෑර හෑදි ගාන්න. බටර් මේසහෑන්දක් හා වෑනිලා හැන්දක් දමා ඝනවන තුරු හෑදි ගාමින් කෑබලි කරගත් කජු ෆ්ලම්ස් ග්‍රෑම් 100 බෑගින් ගෙන 2/1ක් ඉසින්න.අනිත්2/1 පුඩි මිශ්‍රනය තසිම් වලට වක්කලාට පසු ඉහලින් ඉසින්න.මෙය තසිම් 12කට වක්කරන්න පුලුවන්.තසිමක්  දෙදෙනෙකුට ප්‍රමානවත්ය. ශීතකරනයේ තබා භාවිතා කරන්න.

අමතුර් රහීම්
IMG_5185

iraiyadiyaal.amuthu@gmail.com /

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article