spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයික්කාලේ වෙල්මංකරයේ මුහුදේ දියනෑම මරාන්තිකයි?

Must read

වයික්කාලේ වෙල්ලමංකරයේ මුහුදේ දියනෑමට ගොස් සිටි එකම පවුලේ පිරිසකගේ සතුට සුළුමොහොතකින් මාරයා විසින් පැහැරගෙන ගොස් තිබු⁣ණේ අලුත විවාහ වි තිබුණු යොවුන් යුවලකට සදාකාලික කඳුලක්ද එක්කරමිනි.ඒ 24 හැවිරිදි  ආදරණිය බිරිදකගේ දිවි උදුරා ගනිමිණි.මේ ගමනට එක්ව සිටි අයෙකු පවසා තිබුනේ එකපාරටම දියයටින් පොලව දෙබැවි ඒ එහි සිටි සියළු දෙනා මුහුදට ගසාගෙන යෑමට ගිය බවකි.(මේ  ස්ථානයේදිම මිට පෙරද ගමේ අයෙකුද ඉතා අනපේක්ෂිත අන්දමකින් මුහදට ගසාගෙන ගොස් තිබුණි.)කෙසේ වෙතත් ප්‍රදේ්ශවාසිහු එක්ව මේ අයව ⁣බේරාගෙන තිබුණද මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේදි 24 හැවිරිදි තරුණියක් ජීවිතයට සමුදුන්නාය.ඇය විවාහපත්වි මසක්වත් ඉක්මවා නොතිබිණි.ඇය ඒ පවුලේ එකම දියණියද වුවාය.මේ පවුලේ අය කොන්ගොඩමුල්ලේ පදිංචිකරුවන්ය.බැලු බැල්මට කිසිදු අනාරක්ෂිත බවක් නොපෙනුනද,ඇතැම් තැන්හි ඇති විශේෂ ස්වභාවයන්ද,ඇතැම්වට දියවැල්ද හේතුවෙන් තප්පර ගණනකදි මහත් වු විනාශයක් නිර්මාණය වියහැකිව තිබේ.එබැවින් තැන ගැන සැමවිටම අවට වැසියන්ගෙන් විමසුමක් කිරිම අප⁣ට සැමවිටම ආරක්ෂාවිම නිවරදි මගපෙන්විමක් ලබාදෙනු ඇත.වෙල්මංකරයේ ඇති මේ තත්වය ඇත්තටම මරාන්තික බවක් නිර්මාණය කොට හමාරය .

 

16722605_230418204095671_4675002692843808939_o

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article