spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහජන සේවාවන් සදහා මහනගර සභා සේවකයන්ට දුන් යතුරු පැදි වලට මොකද වෙන්නේ?

Must read

මීගමුව මහනගර සභාවේ විවිධ ක්ෂේත්‍රවල නියුතු අයවලුන් වෙත මහජනසේවා කටයුතු වෙනුවෙන් යෙදවිමට ලබාදි ඇති යතුරු පැදි යෙදවෙන්නේ ඒ අරමුණු වෙනුවෙන්මද යන ගැටළුව දැන් බරපතල ලෙසින් පැණ නැගි ඇතැයි සැලය.
මේ ඇතැම් යතුරු පැදි ප්‍රයෝජනයට ගනු ලබන්නේ නගර සභා සේවකයන්ගේ බිරින්දැ වරුන් විසින් බවද දැන් ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව තිබේ.පැවති ලංසා පාලනය විසින් මේ වැරදි ක්‍රියාවලට බරපතල ලෙස අනුබලදිමද හේතුකොටගෙන තවත්වය වඩාත් අර්බුදයට ගොස් තිබේ.

රාජ්‍යෙස්වකයන්ට යතුරුපැදි ලබා දුන් අවස්ථාවේ ඡායාරූපයක්
රාජ්‍යෙස්වකයන්ට යතුරුපැදි ලබා දුන් අවස්ථාවේ ඡායාරූපයක්
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article